පොයින්ට් ටේබල් එකෙ ලංකාව ඉන්න තැන අහම්බයක් – ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රෂිඩ් ඛාන්

0
1001
- Advertisement -
Share

පසුගිය දා පැවැත් වුනු ශ්‍රී ලංකා – ඉන්දියා ක්‍රිකට් ලෝක කුසලාණ තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාණ තරගාවලියෙන් ඉවත් වන්න සිදු වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයේ ශ්‍රේණිගත කිරිම් වලට අනුව යම් අකාරයක ගෞරවනීය තත්වයක් ඇති කර ගැනිමට ලෝක කුසලාන තරගාවලියේදි සමත් වුනා.

මෙවර ලෝක කුසලාණ තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉවත් වීමට සිදු වුනේ පොයින්ට් ටේබල් හී 06 වෙනි ස්ථානය හිමි කර ගනිමින්.

ඒ අනුව අද දිනයේදි ශ්‍රී ලංකා පිල දිවයිනට පැමිණිමට නියමිත අතර ඇෆ්ගනිස්ථාන් ක්‍රිකට් ක්‍රීඩක රෂිඩ් ඛාන් විසින් සිදු කළ ප්‍රකාශයක් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇෆ්ගනිස්ථානය පැමිණිමෙන් අනතුරුව රෂිඩ් ඛාන් විසින් පවසා ඇත්තේ “ශ්‍රී ලංකාව සිටින ස්ථානය අහම්බයක් බවත් එය ඔවුන්ගේ සැබෑ දක්ෂතාවය නොවන බවයි”

ශ්‍රේණිගත කිරිම් වලට අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හිමි වූයේ පොයින්ට් ටේබල් හී අවසාන ස්ථානයයි.

Point Table

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × three =