පොම්පියෝ ට සරදම් කරමින්
ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අමුතු ට්වීටර් පණිවිඩයක් නිකුත් කරයි.
ඇමරිකානු රාජ්ය ලේකම් මයික් පොම්පියෝ, මාලදිවයින බලා පිටව ගියේ ය.
ඔහු පිටව යාමෙන් පසුව, ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, මයික් පොම්පියෝට සරදම් කරමින්, දුරවබෝධ, ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබේ. පහත දැක්වෙන්නේ එම ට්වීටර් පණිවිඩය.
