පෙරටුගාමීන්ගේ උද්ඝෝෂණයට පහර දුන් පොලිස් නිළධාරීන් තිස් දෙනෙක් – නිරෝධායනයට යොමු කරයි.

0
362
- Advertisement -
Share

පෙරටුගාමීන්ගේ උද්ඝෝෂණයට පහර දුන්
පොලිස් නිළධාරීන් තිස් දෙනෙක් – නිරෝධායනයට යොමු කරයි.

ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතනයට එරෙහිව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද උද්ඝෝෂණය විසුරුවා හැරීමට සහභාගී වූ, කොල්ලුපිටිය පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිළධාරීන් තිස් දෙනෙකු, නිරෝධායනය සදහා යොමු කර ඇති බව වාර්තා වේ.

මෙම පොලිස් පිරිස, අත්තිඩියේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබේ.
උද්ඝෝෂණයට සහභාගී වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් 53 දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබූ අතර, පසුව ඔවුන් ඇප මත මුදා හැරියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 5 =