පෙත්සම ඉවතට. ගෝඨාගේ නඩුව සැප්තැම්බර් 15 සිට එක දිගට.

0
51
- Advertisement -

ඞී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීම සදහා මහජන මුදල් රුපියල් මිලියන 34 කට ආසන්න මුදලක් අවභාතා කරන ලද බවට චෝදනා කරමින්, ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතු පුද්ගලයන් 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීම අත් හිටුවන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබූ පෙත්සම, ශ්‍රේෂ්ඨාධිකරණය අද ඉවත දමා තිබේ.

මේ අනුව කලින් තීරණය කර තිබූ පරිදි සැප්තැම්බර් මාසයේ 15 වන දා සිට අදාල නඩුව විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ දිනපතා භාගයට ගැනෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 5 =