පෙට‍්‍රල් සහ ඞීසල් මිල ඉහළට…!

0
1098
- Advertisement -
Share

මෝදි අග‍්‍රාමාත්‍යවරයාගේ දෙවන ධූර කාලය තුළ ඉදිරිපත් කරන ලද පළමු අයවැය, මුදල් ඇමතිනී, නිර්මලා සීතාරාම් මහත්මිය විසින් ඊයේ දිනයේ දී ඉදිරිපත් කළා ය. අයවැයෙන්, පෙට‍්‍රල් සහ ඞීසල් මිල, රුපියල් 2.4 ත් රු.2.36 ත් අතර ප‍්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, දිල්ලි නගරයේ සිකුරාදා දිනය වනතෙක් රු.70.51 ක් වූ පෙට‍්‍රල් ලීටරයක මිල අද වන විට රු.72.06 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + 5 =