අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ දී අත් අඩංගුවට ගනු ලැබූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතා ලබන පස් වන දා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
පූජිත සහ හේමසිරි 5 වෙනිදා තෙක් රිමාන්ඩ් .
0
772