පූජිත සහ හේමසිරි අද හෙට අත් අඩංගුවට…?

0
553
- Advertisement -
Share

ඊයේ පදනම් ආයතනයේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළියෙන් පසුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පක්ෂයේ ඔහුට හිතවත් පිරිස් සමඟ පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන අය අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පවසා ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරායට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් කොලොම්බෝ ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය මේ බව වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve + 6 =