පූජිත සහ හේමසිරි අද අත් අඩංගුවට .?

0
488
- Advertisement -
Share

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ. මේ අතර, පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් පුද්ගල ඝාතන සිදු කිරීම යන වරද යටතේ හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති වරයා වහාම අත් අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව වැඩ බලප පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, නීතිපතිවරයාගේ එකී ඉල්ලීමට මෙතෙක්, වැඩ බලන පොලිස්පතිවරයා ප‍්‍රතිචාර දක්වා නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − one =