පූජිත වෙනුවට වික‍්‍රමරත්න.

0
567
- Advertisement -

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම පිළිබදව ආසියා පැසිෆික් සමුළුවට සහභාගී වීම සඳහා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා එළැඹෙන මාර්තු 03 වන දා දක්වා ජපානයේ සංචාරයක නිරතව සිටින බැවින් ඔහු වෙනුවෙන් පොලිස්පති ධූරයේ වැඩ බැලීම සදහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න මහතා පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × two =