පූජිත අත්අඩංගුවට.

0
262
- Advertisement -
Share

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද දිනයේ දී අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ පොලිස් මූලස්ථානයේ විදුලි සෝපානය භාරව සේවය කළ සුළු නිළධාරියෙකුට සිදු කළ පහර දීමක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාලවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen + two =