අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිතව සිටි පොලිස්පති පූජිත ජයසුන්දර මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන්, නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
පූජිතත් රෝහලේ…!
0
952