පාස්කු ප්‍රහාරයෙන් පසුව, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර මහතා, තමා අනිවාර්ය නිවාඩු යැවීම වළක්වන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
වැඩබලන නියෝජ්‍ය පොලිස්පති සී.ඞී. වික්‍රමරත්න, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, නීතිපති, කතානායක තුමා සහ ව්‍යවස්ථා සභාව වග උත්තර කරුවන් කරමින් ඔහු මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.