පුත්තලම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුනේ මන්ත්‍රී සිවිල් ආරක්ශක භටයෙකුට පහර දෙයි

0
633
- Advertisement -

පුත්තලම ප්‍රදේශීය ලේකම් කාර්‍යාලයේ ප්‍රධාන දොරටුව අසල රාජකාරියේ නිරතව සිටි සිවිල් ආරක්ශක භටයෙකුට පුත්තලම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුනේ මෛත්‍රී මුදිත ගමගේ විසින් පහරදීමක් සිදුකර ඇති අතර එම සිවිල් ආරක්ශක භටයා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මන්ත්‍රී වරයා පුත්තලම ප්‍රදේශීය ලේකම් කාර්‍යාලයට පැමිනි අවස්තාවේ ආරක්ශක කටයුතු වල නිරතව සිටි ආරක්ශක භටයා මන්ත්‍රී වරයාව පරික්ශා කිරීමට යාමේදී සිදු ඌ බහින් බස් වීමකදී මේ පහරදීම සිදුකර ඇතැයි වාර්තා වෙනවා.
සැකකාර මන්ත්‍රීවරයා පුත්තලම දිසා අධ්කරනයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 − two =