පුංචි ලොලිටා; වයස අවුරුදු 73 දී මිය යයි.

0
628
- Advertisement -

ව්ලැඞ්මියර් නබකොව් විසින් රචනා කරන ලද ලොලීටා නවකතාව ඇසුරෙන්, 1962 වසරේ, ස්ටැන්ලි කුබ්රික් විසින් නිර්මාණය කරන ලද, ලොලිටා සිනමා පටයේ, ලොලිටා චරිතයට පණ දුන්, සූ ලියොන් පසුගිය දෙසැම්බර් 26 වන දා මියගොස් තිබේ.

මිය යන විට ඇගේ වයස අවුරුදු 73 කි.

ආන්දෝලනාත්මක ලොලීටා චරිතය රගපාන විට ඇගේ වයස අවුරුදු 14 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + two =