පී.එච්.අයි වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ – පී.සී.ආර්. පරීක්ෂණ නතර වේ.

0
484
- Advertisement -
Share

පී.එච්.අයි වැඩ වර්ජනය හේතුවෙන්
කොළඹ – පී.සී.ආර්. පරීක්ෂණ නතර වේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන්, කොළඹ උතුර ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත ව තිබූ පී.සී.ආර් පරීක්ෂණ කල් දැමීමට සිදුව ඇති බව, කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී, වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සදුදා දිනය වන විට වෘත්තීය ක්‍රියාමාර්ගයන්ගෙන් ඉවත් වේයැයි තමන් අපේක්ෂා කරන බවත්, ඉන් පසුව, යළි පී.සී.ආර්. පරීක්ෂණ නියමිත පරිදි සිදු කිරීමට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඒ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × five =