පි‍්‍රයන්කාට එරෙහිව පාකිස්ථාන රංගන ශිල්පිනිය නැගී සිටියි.

0
611
- Advertisement -
Share

යුනිසෙෆ් සංවිධානයේ සාම දුතිකාවක ලෙස සිටිමින්, පාකිස්ථානයට එරෙහි න්‍යෂ්ඨික යුද්ධයකට ඉන්දියාව පොළඹවන ආකාරයේ ට්වීටර් පණිවිඩයක් නිකුත් කිරීම සම්බන්ධයෙන්, පාකිස්ථාන තරුණියකගේ විරෝධයට මුහුණ දෙන්නට පි‍්‍රයන්කා චොප්රාට සිදු විය.

පි‍්‍රයන්කා චොප්රා නිකුත් කර තිබුණු ට්වීටර් පණිවිඩයට විරෝධය පළ කරමින් පාකිස්ථාන රංගන ශිල්පිනී අමීනා ඛාන්, යුනිසෙෆ් ආයතනය වෙත ලිපියක් යොමු කර තිබේ.

එම ලිපියෙන් ඈ ඉල්ලා සිටින්නේ, ප‍්‍රියන්කා චොප්රාට ලබා දී තිබෙන යුනිසෙෆ් සාම දුතිකා තනතුරෙන් ඈ ඉවත් කරන ලෙසයි.

පි‍්‍රයන්කා; පාකිස්තානයේ සිටින රසිකයන්ට ඔබ තෑගි දෙන්න හදන්නේ න්‍යෂ්ඨික යුද්ධයක් ද..?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + 12 =