පිහි ඇනුම් කා රෝහලට ගෙන ආ පුද්ගලයාටත්
කොරෝනා.
දෙපාර්ශ්වයක් අතර ගැටුමකින් පිහි ඇණුම් පහර කා රෝහල් ගත කර තිබූ පුද්ගලයෙකු ද කොරෝනා ආසාදිතයෙකු බව හදුනාගෙන තිබේ.
අදාල පුද්ගලයා, හෝමාගම මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ශල්‍ය කර්මයකටද භාභජනය කර තිබුණි. පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකින්, ඔහු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ.
ශල්‍යකර්මය සදහා සහභාගී වූ වෛද්‍යවරයා සහ සහායක කාර්ය මණ්ඩලය නිරෝධායනය සදහා යොමු කර ඇති බව පැවසේ.