පිල්ලෙයාන්ටත් තනතුරක්.

0
232
- Advertisement -
Share
8 / 100

පිල්ලෙයාන්ටත් තනතුරක්.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ලෙස, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබේ.

පිල්ලෙයාන්, ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ පසුවේ.

ඒ නමුත්, පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගීවීමේ බාධාවක් ඔහුට නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + three =