පියුමිට සහ චන්දිමාල්ට ඇප ලැබෙති.

0
285
- Advertisement -

පියුමිට සහ චන්දිමාල්ට ඇප ලැබෙති.


නිරෝධායන නීති උල්ලංඝණය කරමින්, කොළඹ තරු පහේ හෝටලයක උපන් දින සාදයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන්, ප‍්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පී පියුමී හංසමාලී යන අය කොළඹ කොටුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනාට ඇප ලැබී ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + twelve =