පියල් නිශාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

0
483
- Advertisement -
Share

කල්මුණේ සයින්දමරදු ප‍්‍රදේශයේ දී ආරක්ෂක හමුදාව සහ ඉස්ලාම් අන්තවාදීන් අතර සිදු වූ ගැටුමේ දී ආරක්ෂක හමුදා සාමාජිකයන් එකොළොස් දෙනෙකු මිය ගිය බවට සජීවී රූපවාහිනී වැඩසටනකදී අසත්‍ය ප‍්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් කට උත්තර ලබා දීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත මහතා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 + fourteen =