පියල් නිශාන්තට වැඩ වරදියි..?

0
536
- Advertisement -
Share

පහු ගිය දා ස්වර්ණවාහිනිය මාධ්‍ය ආයතනයේ පැවති රතු ඉර වැඩ සටහනට පැමිණි පියල් නිශාන්ත මන්ත්‍රීවරයා කිසිදු සත්‍යතාවයකින් තොරව කරපු ප්‍රකාශයක් පිළිබද අද අරලිය ගහ මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ඡාව්වේදි කතා බහට ලක් වුනා.

කල්මුණේ සයින්දමරදු ප‍්‍රදේශයේ ත්‍රස්ථවාදීන් සමග ඇති වූ ගැටුමින් හමුදා සෙබළුන් 11 දෙනෙක් මියගිය බවට අසත්‍ය තොරතුරක් පියල් නිශාන්ත මන්ත්‍රීවරයා පවසා තිබුණා.

මෙම අසත්‍ය ප්‍රකාශය සම්බන්දයෙන් “පියල් නිශාන්ත මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගන්නවාද..?” යැයි මාධ්‍යවේදියා අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. ඉදිරියේදි ඔහුට විරුද්ධව අදාල අංශ විසින් නිතීය ක්‍රියාත්මක කරනු ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + eighteen =