පැහැර ගත් ස්විස් තානාපති නිළධාරිනියගේ දැන් තත්ත්වය.

0
1819
- Advertisement -

ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාවක පැහැරගෙන ගොස් ඇති බවත්, පැය කිහිපයක් ප‍්‍රශ්න කිරීමෙන් පසුව ඇයව මුදා හැර ඇති බවටත් මිට දින කිහිපයකට පෙර දී වාර්තා විය.

අදාල සිදුවීම පිළිබදව සාකච්ඡුා කිරීම ස්විස් තානාපතිවරයා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ලංකාවේ විදේශ කටයුතු පිළිබද අමාත්‍යවරයා මුන ගැසුණු බවටද ප‍්‍රවෘත්ති පළ විය.

එසේ තිබියදී, අදාල සිදුවීම සැබැවින්ම සිදු වී ඇති දෙයක් නොව, රංගනයක් බවට ද සමාජ මාධ්‍ය ජාලා තුළ ප‍්‍රචාරය වේ. එවැනි ප‍්‍රචාරයක් ගෙනි යන බොහෝ දෙනා පවසන්නේ, පැහැර ගැනීමට ලක් වූ කාන්තාව, අදාල සිදුවීම සම්බන්ධයෙන් කිසිදු පොලිසියක පැමිණිල්ලක් හෝ දමා නොමැති බවයි.

මෙම සියළු කාරණා වලට ප‍්‍රතිචාර වශයෙන් ස්විස් තානාපති කාර්යාලය විසින් නිකුත් තරක ලද බව කියන නිවේදනයක් පහත දැක් වේ. අප මෙම නිවේදනය උපුටා ගත්තේ, කොලොම්බෝ ටෙලිග‍්‍රාෆ් වෙඞ් අඩවියෙනි. මෙම නිවේදනය මගින්, මේ වන විට පැහැර ගැනීමට ලක් වූ කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව ද කිසියම් ඉගියක් ලබා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + eight =