පැරදුනා. ඉල්ලා අස් වුණා.

0
653
- Advertisement -
Share

රාවුල් ගාන්ධි, විපක්ෂ නායක ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. පසුගිය දා පැවති මහ මැතිවරණයෙන් ඔහු නායකත්වය දුන් කොන්ග‍්‍රස් පක්ෂයට දැවැන්ත පරාජයක් හිමි වීම ඔහුගේ මෙම ඉල්ලා අස්වීමට හේතුව වී තිබේ. ඉන්දියාව පාලනය කරන නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂයේ ප‍්‍රතිපත්තීන්ට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ වුවත්, භාරතීය ජනතා පක්ෂය සම්බන්ධයෙන් වෛරයක් තමන්ට නැති බව සිය ඉල්ලා අස්වීමේ ලිපියේ ඔහු සදහන් කර ඇති බව පැවසේ. එමෙන්ම, තමන්ට තරග වැදීමට සිදු වූවේ තවත් එක් පක්ෂයක් සමඟ නොව, මුළු රාජ්‍ය යන්ත‍්‍රයක් සමඟ බවද රාවුල් ගාන්ධි පවසයි.
ගාන්ධි පවුල් ගහ පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 4 =