පැය නමයක ප්‍රකාශ සටහන් කරගෙන බදියුදීන්ට යන්න කියයි.

0
284
- Advertisement -
Share

පැය නමයක ප්‍රකාශ සටහන් කරගෙන
බදියුදීන්ට යන්න කියයි.

අද පෙරවරු නමයට පමණ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණු, හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්, පැය නමයකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 + nine =