පැපුවා නිව්ගිනියාවේ සමූහ මිනිස් ඝාතනයක්…!

0
524
- Advertisement -
Share

පැපුවා නිව්ගිනියාවේ කදුකර ප‍්‍රදේශයක ජීවත් වන ප‍්‍රතිවාදී ගෝත‍්‍ර කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින්, පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මිය ගිය පිරිස මීට වඩා වැඩි විය හැකි බවද පැවසේ. මියගිය අය අතර, ගැඹිණි කාන්තාවන් සහ දරුවන් ද සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + 8 =