පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් බදියුදීන්ගේ සහෝදරයා අත්අඩංගුවට

0
582
- Advertisement -

හිටපු අමාත්‍යවරයෙකු වූ රිෂාද් බදියුදීන් ගේ සහෝදරයෙකු වන රියාද් බදියුදීන් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැකකරු ලෙස යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + two =