“පාස්කු ප‍්‍රහාරය දේශපාලන බලය තහවුරු කර ගැනීම සදහා දියත් වූ ප‍්‍රහාරයක්..!” කාදිනල් හිමියෝ පවසති.

0
1054
- Advertisement -

“පාස්කු ප‍්‍රහාරය දේශපාලන බලය තහවුරු කර ගැනීම සදහා දියත් වූ ප‍්‍රහාරයක්..!”
කාදිනල් හිමියෝ පවසති.

පාස්කු ප‍්‍රහාරය එල්ල කරනු ලැබුවේ ආගමික අන්තවාදීන් නොව; ආගමික අන්තවාදීන් අතකොළුවක් බවට පත් කර ගනිමින් තමන්ගේ දේශපාලන බලය තහවුරු කර ගැනීමට උත්සාහ ගත් කණ්ඩායමක් විසින් බව, අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානෝ පවසති.

ආගම, ජාතිය හෝ භාෂාව තවත් අයෙකුට හිරිහැර කිරීම සදහා භාවිතා නොකරන ලෙස කාදිනල් හිමියෝ සියල්ලන්ගෙන් ම ඉල්ලා සිටිති.

පාස්කු ප‍්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන් සිහිකිරීම සදහා බොරැුල්ල කනත්තේ ඉදිකර තිබෙන ස්මාරකයක් ආසිරි ගැන්වීම සදහා ඊයේ දිනයේ පැමිණි අවස්ථාවේ දී කාදිනල් හිමියෝ මේ අදහස් පළ කර සිටියෝ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − 8 =