පාස්කු ප‍්‍රහාරය ගැන පූජිතගෙන් සහ හේමසිරිගෙන් ප‍්‍රකාශ සටහන් කර ගනී.

0
522
- Advertisement -
Share

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබදව සොයා බැලීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පත් කරන ලද විශේෂ විමර්ෂණ කමිටුව විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාගෙන් සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගෙන් ප‍්‍රකාශ සටහන් කර ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − eight =