පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කරන ලද විශේෂ විමර්ෂණ කමිටුව විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
පාස්කු ප්‍රහාරය ගැන පූජිතගෙන් සහ හේමසිරිගෙන් ප්‍රකාශ සටහන් කර ගනී.
0
869