පාස්කු ප‍්‍රහාරය; අවසන් වාර්තාව ජනාධිපතිට භාර දෙයි.

0
743
- Advertisement -

අපේ‍්‍රල් 21 පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂ ත‍්‍රීපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව, අද ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බව වාර්තා වේ. ප‍්‍රහාරය එල්ල වූ දිනට පසු දින, එනම් අපේ‍්‍රල් 22 වන දා ජනාධීපතිවරයා විසින් විශේෂ ත‍්‍රී පුද්ගල කමිටුව පත් කරන ලදී. කමිටුව,
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් කේ මළල්ගොඩ, හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් සහ නීතිය හා සාමය අමාත්‍යංශයේ හිටපු ලේකම්, පද්මසිරි ජයමාන්න යන අයගෙන් සමන් විත විය. කමිටු වාර්තාව ජනතාව වෙත ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා විසින් පොරොන්දු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 2 =