පාස්කු ප‍්‍රහාරයේ ගොදුරු බවට පත් වූ දරුවන්ට සුරක්ෂා රක්ෂණය.

0
484
- Advertisement -
Share

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට ගොදුරු වී මිය ගිය පාසල් දරුවන් වේ නම්, සුරක්ෂා රක්ෂණාවරයෙන් ලබා ගත හැකි ප‍්‍රතිලාභ එම දරුවන්ගේ දෙමාපියන් ඇතුළු භාරකරුවන්ට ලබා ගත හැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අරලියගහ මන්දිරියේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + seventeen =