පාස්කු ඉරිදා ප්‍රහාරයට පසුව මේ දක්වා සිදු කළ සෝදිසි මෙහෙයුම්වලින් පුද්ගලයන් 2289 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 1655 දෙනෙකුට ඇප ලබා දී තිබේ.
අත්අඩංගුවේ පසුවන පිරිසෙන් 423 දෙනෙකු රිමාන්ඞ් බාරයේ පසුවෙන අතර, තවත් 211 දෙනෙකු රදවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.