පාස්කු ප්රහාරය ගැන ප්රකාශයක් ගැනීමට
කොමිසමේ නිළධාරීන්ගේ මෛත්රීගේ නිවසට පැමිණේ.
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් ප්රකාශයක් ගැනීම සදහා, පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සදහා පත් කළ ජනාධිපති කොමිසමේ විමර්ෂණ නිළධාරීන් හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිවසට පැමිණ ඇති බව වාර්තා වේ.