පාස්කු ප්‍රහාරයට විදේශිය ත්‍රස්ත සංවිධානයක සම්බන්ධ ඇති බවට සාක්ෂි නෑ – නියෝජ්‍ය පොලිස්පති

0
703
- Advertisement -

අද දින පැවැත්වෙන පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා සිටියේ අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවේ විමර්ශන වලට අනුව පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ථ ප්‍රහාරයට විදේශිය ත්‍රස්ත සංවිධානයක සම්බන්ධයක් ඇති බවට මෙතෙක් සාක්ෂියක් නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − one =