පාස්කු ප්‍රහාරයට අත් අඩංගුවට ගත් බදියුදීන්ගේ සහෝදරයා මුදා හරී.

0
774
- Advertisement -
Share
4 / 100

පාස්කු ප්‍රහාරයට අත් අඩංගුවට ගත්
බදියුදීන්ගේ සහෝදරයා මුදා හරී.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ සහෝදරයා වන රියාස් බදියුදීන්, මාස පහකට පසු, මුදා හැර ඇති බව, අද ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්, හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයා – ඊයේ සවස පහට පමණ මුදා හැර ඇති බවයි පුවත්පත වාර්තා කර තිබෙන්නේ.

මාස පහකට ආසන්න කාලයක්, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × three =