පාස්කු කොමිසමේ අවසන් වාර්තාව; වෙළුම් 22 ක් නීතිපතිටත් ලබා නොදෙයි.

0
623
- Advertisement -

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව;
වෙළුම් 22 ක් නීතිපතිටත් ලබා නොදෙයි.

පාස්කු ප‍්‍රහාරය පිළිබදව විමර්ෂණය කිරීම සදහා පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවට ඇතුළත් වෙළුම් 65 ක් ඉදිරි නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම සදහා ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත ලබා දී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, සම්පූර්ණ වාර්තාවට ඇතුළත් තවත් වෙළුම් 22 ක්, ඒ තුළ ජාතික ආරක්ෂාවට අදාල සංවේදී තොරතුරු ඇතුළත්ව ඇති බව පවසමින් නීතිපතිවරයා වෙත භාර දී නැති බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 + 15 =