පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව ගත් නිවැරදි පියවර වෙනුවෙන් ජනපතිට සම්මානයක්.

0
689
- Advertisement -

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම ඇතුළු එම සිදුවීම වෙනුවෙන් ගත් සාර්ථක පියවර පිළිබඳ ඉන්ටර්පෝල්හි මහලේකම් ජර්ගන් ස්ටොක් මහතා (Jurgen Stock) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි සේවාවලට මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය වෙත සිය ප්‍රශංසාව පළකර තිබෙනවා.

දිවයිනට පැමිණ සිටින මහලේකම්වරයා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක නිරත වූ අතර ප්‍රශංසාව පළ කරමින් විශේෂ සම්මානයක් ද මහලේකම්වරයා විසින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + 6 =