පාසල් දරුවන්ට පිහි ප‍්‍රහාරයක්. දෙදෙනෙක් මරුට. 16 කට කැපුම් තුවාල.

0
1924
- Advertisement -

ජපානයේ කවසාකී නගරයේ පාසල් දරුවන් ඉලක්ක කර එල්ල වූ පිහි ප‍්‍රහාරයකින් දෙදෙනෙකු මිය ගොස් 16 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. සිද්ධියට සම්බන්ධ සැකකරුද තමාගේ ගෙල කපාගෙන තිබේ. කෙසේ වෙතත්, අදාල පුද්ගලයා මෙවැන්නක් කිරීමට හේතුව තවමත් පැහැදිලි නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + 20 =