පාසල් දරුවන්ට ටැබ් පරිඝණක බෙදාදීම කි‍්‍රයාත්මකයි.

0
618
- Advertisement -

පසුගිය රජය විසින් ආරම්භ කරන ලද පාසල් දරුවන්ට නොමිලයේ ටැබ් පරිඝණක බෙදා දීමේ වැඩ සටහන ඉදිරියටත් කි‍්‍රයාත්මක කිරීමට නව රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, පසුගිය රජය, ටැබ් පරිගණක ලක්ෂ දෙකක් චීනයෙන් ආනයනය කිරීමට සැලසුම් කර තිබුණද, වත්මන් රජය එම ප‍්‍රමාණය අනූ හයදහස් නමසිය දහනමයක් දක්වා අඩු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 15 =