පාසල් තෙවන වාරය අදින් ඇරඹෙයි

0
419
- Advertisement -

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරය අද (02) ආරම්භ විය

නමුත් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු සඳහා යොදාගන්නා පාසල්වල තෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 16 වනදා ආරම්භ කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − two =