පාරුවක් පෙරැළී පාසල් සිසුන් ඇතුළුව 06 ක් මිය යති.

0
68
- Advertisement -

පාරුවක් පෙරැළී
පාසල් සිසුන් ඇතුළුව 06 ක් මිය යති.

මගී ප‍්‍රවාහන පාරුවක් පෙරැුලී යාමෙන් අද පෙරවරු වේ දී පාසල් සිසුන් ඇතුළු හය දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

සහන කණ්ඩායම් විසින් දියේ ගිලීමට ගිය පුද්ගලයන් 17 දෙනෙකු බේරාගෙන තිබේ.

ත‍්‍රීකුණාමලයේ කින්නියේ ප‍්‍රදේශයේ දී අද පෙරවරු 7.30ට පමණ මෙම සිදුවීම සිද්ධ වී තිබේ.
මිය ගිය ගණන පිළිබදව නිවැරදි වාර්තා මෙතෙක් නිකුත් කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − 6 =