පාරුවක් පෙරළී පාසල් දරුවන් පිරිසක් මිය යාම. කෝපයට පත් ජනතාව මන්ත‍්‍රී නිවසට පහර දෙයි.

0
672
- Advertisement -

පාරුවක් පෙරළී පාසල් දරුවන් ඇතුළු පිරිසක් මිය යාම.
කෝපයට පත් ජනතාව මන්ත‍්‍රී නිවසට පහර දෙයි.


ති‍්‍රකුණාමලය දිස්ත‍්‍රික්කයේ කින්නියා ප‍්‍රදේශයේ දී පාරුවක් පෙරළීයාමෙන් පාසල් දරුවන් ඇතුළු හය දෙනෙකු මියගොස් ඇති අතර, තවත් පිරිසක් අතුරුදන්ව තිබේ.

පාලමක් ඉදි කළ යුතු තැනක මේතාක් කාලයක් පාලමක් ඉදි නොකිරීම මෙම ඛේදවාචකයට හේතුවයි.

සිද්ධියෙන් කෝපයට පත් ජනතාව – නොසැලකිලිමත් වූ බලධාරී්න්ට සහ දේශාපලඥඥයන්ට එරෙහිව වීදි බැස සිටිති.

විරෝධතාකරුවන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.එස් තවුෆීක් ට අයත් කින්නියාවේ පිහිටි නිවසට පහර දී ඇති අතර පහත දැක්වෙන්නේ ඊට අදාල ඡයාරූපයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + fifteen =