පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගී වීමට බදියුදීන්ට අවසර ලැබේ.

0
278
- Advertisement -

පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගී වීමට
බදියුදීන්ට අවසර ලැබේ.


මේ සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගී වීමේ අවස්ව රැුදවුම් භාරයේ පසුවන රිෂාද් බදියුදීන්ට ලබා දීමට කතානායකවරයා විසින් තීරණය කර තිබේ.

මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙන ඒමේ දී අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබෙන බව ද වාර්තා වේ.

පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේ දී අමාත්‍ය සරත් වීරසේකර පවසා සිටියේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රැුදවුම් භාරයේ පසුවන බදියුදීන් පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගී කරවීමට තමන් එක හෙලාම විරුද්ධ බවයි.

කෙසේ වෙතත්, සරත් වීරසේකර අමාත්‍යවරයාගේ එම ස්ථාවරය විපක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ දැඩි විවේචනයට ලක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 2 =