පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට උක් ගොවීන් විරෝධතාවක

0
712
- Advertisement -

බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට උක් ගොවීන් පිරිසක් විරෝධතාවක නිරත වනවා.

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වෙයි.

ආණ්ඩුව ඌන උපයෝජන වත්කම් පනත යටතේ එම සීනි කර්මාන්ත ශාලාව පෞද්ගලික අංශයට පැවරීමට උත්සහ දරණ බවටයි ඔවුන් චෝදනා කරන්නේ. මෙම විරෝධතාව හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම ආශ‍්‍රිත ප‍්‍රදේශයේ රථ වාහන තදබදයක් ද පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 2 =