පාර්ලිමේන්තු මැතිවරණයට ජවිපෙ සහ එජාපෙ එක් වෙයි ද?

0
472
- Advertisement -

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා පොදු සංධානයක් ගොඩ නැගිය යුතු බවත්, එහිදී ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබා ගැනීමට අවධානය යොමු කළ යුතු බවත්, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පසුගිය දා පැවති මාධ්‍යහමුවකදී ප‍්‍රකාශ කර සිටියේ ය.

ජවිපෙ සහාය ලබා ගැනීමට ඔවුන්ට අවශ්‍යනම්, එක්සත් ජාතික පෙරමුණ කළ යුත්තේ ජාතික ජනබලවේගයේ විධායක සභාව සමග ඒ පිළිබදව සාකච්ඡුා කිරීම බව, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලාල්කාන්ත මහතා පවසා තිබේ.

කෙසේවෙතත්, එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ ඇතැම් මන්ත‍්‍රීවරු මුදලට විකිණීමට නියමිත අය බවත්, එම නිසා ඔවුන් සමග එකතු වීමට තමන් පුද්ගලිකව විරුද්ධ බවත් ලාල්කාන්ත මන්ත‍්‍රීවරයා පවසා ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + 10 =