”පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා ජනාධිපති නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්න.” පෙත්සම් විභාගය අද.

0
442
- Advertisement -
Share

පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ඇතුළත, නව පාර්ලිමේන්තුව සදහා මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ මැතිවරණය පැවැත්විය යුතු බවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සදහන්ව තිබියදී, මහමැතිවරණය පැවැත්වීමේ දිනය එම කාල සීමාව ඉක්මවා යෑම නිසා, පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය මාර්තු තුන්වන දා නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙසට ඉල්ලා පාර්ශ්ව කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලද පෙත්සම් කිහිපයක් අද දිනයේ දී විභාගයට ගැනීමට නියමිත බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 5 =