පාර්ලිමේන්තුව අලුත් වෙයි.

0
620
- Advertisement -

ඉතා නවින පහසුකම් වලින් සමන්විත නවීකරණය කර ඇති පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානය සහ රූපවාහිනී හා ගුවන්විදුලි පටිගත කිරීමේ මැදිරිය ඊයේ (30) විවෘත කරණු ලැබීය.

නවීකරණය කෙරුණු පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානය සහ නව පටිගත කිරිමේ මැදිරිය විවෘත කිරිම කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුනා.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මිකා දසනායක, පාර්ලිමේන්තු නිලධාරීන්, පුවත්පත් කතුවරුන්, විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සහ පාර්ලිමේන්තු වාර්තාකරුවන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − sixteen =