පාර්ලිමේන්තුවේ විපක්ෂ ආලින්දයට සර්පයෙක්

0
849
- Advertisement -

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආලින්දයේ මේස ලච්චුවක සගවී සිටි සර්පයෙජකු ඊයේ දිනයේ සොයා ගැනීම නිසා කලබල යක් ඇති වී තීබේ. සර්පයා හමූ වී ඇත්තේ මැති සබේ කටයුතු ආරම්භයට පෙර පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් සෝදිසි කල අවස්තාවේදීය. එම සර්පයාව දියවන්නවට මුදා හල බවද කිසිවෙකුටත් හානියක් නොවූ බවද සදහන්‍ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve − 2 =