පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඉන්දියාවේ පබාලා…!

0
654
- Advertisement -

පසුගිය දා පැවති ඉන්දීය මහ මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය, ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත‍්‍රී මණ්ඩලය වන ලෝක් සභාවේ ආසන 543 න් ආසන 352 ක් දිනා ගැනීමට සමත් විය. පාර්ලිමේන්තුවට තේරී පත් වූ භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයන් අතර ලංකාවේ අපි මෙන්ම ලෝකයේ බොහෝ දෙනා දන්නා හදුනන ඉන්දීය සුපිරි තරු කිහිපයක් ද සිටිති. සනී ඩියෝල්, මහගෙදර තුල්සි, හේමා මාලනී සහ සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක ගවුතම් ගම්භීර් ඒ අතරින් කීප දෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + nine =