ග්‍රෑම් 450ක බරකින් යුත් පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකිරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.
පාන් මිල ඉහළ යයි
0
799