පාන්පිටි කිලෝ එකක මිල රු. 3.50 කින් ඉහළ යයි.

0
278
- Advertisement -

පාන්පිටි කිලෝ එකක මිල
රු. 3.50 කින් ඉහළ යයි.

අද දින සිට බලපැවැත්වෙන පරිදි පාන් පිටි කිලෝ එකක මිල රු.3.50 කින් ඉහළ දමා ඇති බව ප‍්‍රීමා සමාගම පවසයි.

මිල ඉහළ දමා ඇත්තේ පාන් නිෂ්පාදනය කිරීම සදහා භාවිතා කරන මිල්ක් බ‍්‍රෑන්ඞ් නමැති පිටි වර්ගයයි.

මෙම මිල ඉහළ දැමීමත් සමග පාන් හැර බේකරි නිෂ්පාදන කිහිපයක මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × one =